දේශීය

සමගි ජනබලවේගය අපේක්ෂක අයදුම්පත් කැඳවීම ඇරඹේ

(UTV | කොළඹ) – අද (27) සිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගය , අපේක්ෂකයින් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරෙන බවට වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පවසන ආකාරයට එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික සමගි ජනබලවේගය හංසයා ලකුණින් තරඟ කිරීමට නියමිතව ඇත.

Related posts

කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 254 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

රජයේ අවධානය ජිනීවා යෝජනාවලියෙන් ඉවත් වීමට

Mohamed Dilsad

සහල් නැව එයි.

Editor O

Leave a Comment