ව්‍යාපාරික

කොටස් වෙළඳපොළේ පහත වැටීමක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ.

ඊයේ(27) මෙලෙස කොටස් වෙළඳපල හත වැටී ඇත.

සමස්ත දර්ශකය දිනය අවසන දී 5643.62 ක් ලෙස සටහන් විය.

කොටස් වෙළඳපොළේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 360.9 ක්වී තිබේ.

 

Related posts

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

Mohamed Dilsad

2020 වාහන ආනයනය පහළට

Mohamed Dilsad

විදුලි මෝටර් රථ ඉතිහාසයට අලුත් පියවරක්

Mohamed Dilsad

Leave a Comment