දේශීය

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආර්. එම්. සෝභිත රාජකරුණා මහතාව ඊයේ (26) පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඔහු ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බවයි.

Related posts

උගන්ඩාවේ හංගපු සල්ලි මෙරටට ගෙන්නේ කවදාද ? – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් ප්‍රශ්නකරයි

Editor O

කැබිනට් තීරණ මෙන්න

Mohamed Dilsad

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍රගෙන් විශේෂ හෙළිදරව්වක්

Editor O

Leave a Comment