දේශීය

ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩුවකට සැරසේ

(UTV | කොළඹ) – එළඹෙන 26 වනදා සියලූ ගුරු – විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ලංකා ගුරු සංගමය සහ ලංකා ගුරු සේවා සංගමය එකතුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

ඒ ගුරු- විදුහල්පති අතුරු වැටුප් චක‍්‍රලේඛය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් ලබා දීමට බල කරමින්.

ඔවුන් පැවසුවේ එදින පෙ.ව. 9.30 ට බත්තරමුල්ල බුද්ධදාස කී‍්‍රඩාංගනය අසලින් ආරම්භ වන පා ගමනින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝොෂණයේ නිරත වීමට කටයුතු යොදා ඇති බවයි.

 

Related posts

IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙක් පැන යයි

Mohamed Dilsad

ජනතාවට සහන මිලට පොල් ලබා දීමේ වැඩපිළිවෙළක් අරඹයි

Mohamed Dilsad

ප්‍රථම වරට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු සෙනසුරාදාත්

Mohamed Dilsad

Leave a Comment