දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ විශේෂ පක්ෂ නායක හමුවක්

(UTV | කොළඹ) – අද (22) කොළඹදී එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක හමුවක් පැවැත් වීමට නියමතයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනගන නව සන්ධානයේ ලාංඡනය පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම එහි අරමුණ බව වාර්තා වේ.

Related posts

මාරක අනතුරු දෙකක්

Mohamed Dilsad

අද රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

රට පුරා ඇඳිරි නීතිය පනවයි

Mohamed Dilsad

Leave a Comment