ව්‍යාපාරික

කාබනික පොහොර නොමිලේ ලබා දීමේ වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – මේ වසරේ යල කන්නයේ සිට ගොවීන් වෙත කාබනික පොහොර නොමිලේ ලබා දීමේ නියමු ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැති හිමිවී තිබේ.

ඒ අනුව ඉහළ ගුණාත්වයෙන් යුත් කාබනික පොහොර භාවිතා කිරීම සඳහා ගොවින් අනන්දු කිරීම මෙහි අරමුණයි.

මේ සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර ඇත.

තවද කාබනික පොහොර නිෂ්පාදකයින් 250 ක් පමණ නිෂ්පාදන කටයුතුවල යෙදෙන අතර ඉන් 36 දෙකෙුට තත්ත්ව සහතික නිකුත් කර තිබේ.

සම කැබිනට් ප්‍රකශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ මෙම කාබනික පොහොර නොමිලේ නිකුත් කිරිමේ ක්‍රමවේදයක් සකස් කර නියමු ව්‍යාපෘතිය අවම වශයෙන් කන්න 04 ක් සඳහා යෙදීමෙන් ඵලදායිතාවය අනුව මෙම ව්‍යාපෘතිය ව්‍යාප්ත කිරිමට කැබිනට් අනුමැති ලැබූ බවයි.

 

Related posts

මෙරට මෝටර් රථ කර්මාන්තය දිරිමත් කිරීමට අයවැයෙන් යෝජනා

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සතු නිල විදේශ සංචිත ප්‍රමාණය පහළට.

Editor O

ලබන 13 වනදා මීළඟ බැඳුම්කර නිකුතුව නිකුත් වේ

Mohamed Dilsad

Leave a Comment