දේශීයප්‍රමුඛ පුවත 1

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පසුගිය රජය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකගවූ යෝජනා 2 කින් ඉවත්වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

ඊයේ (19) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ජිනීවා යෝජනාවලින් ඉවත්වීමට ශ්‍රී ලංකා රජය තීරණය කල බවයි.

ඒ අනුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවකට ඊයේ පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ යෝජනා දෙකෙහි සම අනුග්‍රාහකත්වයෙන් ඉවත්වීම සඳහා අනුමැතිය දී තිබුණි.

 

Related posts

වෙනිසියුලාවේ බොර තෙල් ආකර ඇමෙරිකාව අත්පත් කර ගනී.

Editor O

ඩුබායිහි අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් 5දෙනෙක් දිවයිනට.

Mohamed Dilsad

සහරාන්ගේ හා දියණියගේ DNA සැසදීමට නියෝගයක්.

Mohamed Dilsad

Leave a Comment