ප්‍රමුඛ පුවත 1

ඩුබායිහි අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රබල සාමාජිකයන් 5දෙනෙක් දිවයිනට.

(UTV| කොළඹ) – ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබලයෙකු වන මොහොමඞ් මිල්හාන් ඇතුළු සාමාජිකයන් 5 දෙනා අද (14) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබුවේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය වර්ජනය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලට දැඩි බාධා

Mohamed Dilsad

රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය අවසන්

Mohamed Dilsad

බීඩී‍ කොළ කිලෝග්‍රෑම් 2379 ක් සමග ඉන්දීය ජාතිකයින් 6දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment