ගොසිප්

මහා මැතිවරණයේදී තිස්ස මහනුවරින් තරඟ බිමට

(UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අපේක්ෂා කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඊයේ (18) මාතරදී පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් පළකරමින්.

Related posts

දින කිහිපයක්ම රටේම වැඩ නවතින ලකුණු

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

නිරෝධායනයට යැවූ පියුමිගෙන් එල්ල වූ දැඩි විරෝධය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment