දේශීය

පුද්ගලයන් 6 කට මරණ දඬුවම

(UTV | කොළඹ) – 2011 වසරේ රත්ගම ප්‍රදේශයේදී 30 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් 6 දෙනෙකුට ගාල්ල මහාධිකරණය අද (18) මරණ දඬුවම නියම කර තිබේ.

රත්ගම පොලිස් වසමට අයත් කටුදම්පේදි දෙහිගහගේ ගයා චමින්ද නමැති 30 හැවිරිදි දෙදරු පියාට යකඩ පොලුවලින් පහරදි ඝාතනය කිරීම, එම ක්‍රියාකලාපයේදිම කස්තුරි ඇල්සන් යන අයට පහරදී තුවාල කිරීම අයුතු ජනරාශියක සාමාජිකයින්වීම ඇතුළු අධි චෝදනා හයක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.

Related posts

‘වත්මන් ආණ්ඩුව ඉවත්විය යුතුයි යන ස්ථාවරයේ දැන් 113 වෙනුවට 120ක්ම ඉන්නවා’

Mohamed Dilsad

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශය බිඳ වැටෙයි

Mohamed Dilsad

ගැසට් නොකළ ඖෂධවල මිල 20%කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment