ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර කෙරේ.

මේ අනුව එම සංචිතයට දිමුත් කරුනාරත්න,අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසුරිය,නිරෝෂන් දික්වැල්ල,කුසල් මෙන්ඩිස්,ඇන්ජලෝ මැතිව්ස්,දනන්ජය සිල්වා,තිසර පෙරේරා,දසුන් ශානක,වනිඳු හසරංග,ලක්ෂාන් සඳකැන්,ඉසුරු උදාන,නුවන් ප්‍රදීප්,ලහිරු කුමාර

කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න දරන අතර T20 කණ්ඩායම දෙවන එක්දින තරඟයෙන් පසුව නිකුත් කරන බව සඳහන්.

 

Related posts

අයර්ලන්තය සමඟ තරඟ වදින ශ්‍රී ලංකා සංචිත මෙන්න.

Mohamed Dilsad

මැතිව්ස් බංග්ලාදේශ තරගයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

චැම්පියන්ස්‌ කුසලාන සුදානම ගැන ක්‍රිකට්‌ නායකයා පැහැදිලි කරයි

Mohamed Dilsad

Leave a Comment