දේශීයප්‍රමුඛ පුවත 1

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

(UTV | කොළඹ) – මහ බැංකු බැඳුම්කර නිකුතු පිළිබද සිදුකළ වෝහාරික විගණන වාර්තා විවාදය අද (18) සහ හෙට (19) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ විසින් අදාළ යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර , බැඳුම්කර නිකුතු වෝහාරික විගණනය වාර්තා 05 කින් සහ පිටු දස දහසකට ආසන්න ඇමුණුම් ප්‍රමාණයකින් සමන්විත බව කෝප් කමිටුවේ සභාපති සුනිල් හදුන්නෙන්ති මහතා සදහන් කළේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ 45,000 ඉක්මවයි

Mohamed Dilsad

කොටුව ඇතුලු පොලිස් බලප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවේ

Mohamed Dilsad

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල මෙන්න

Mohamed Dilsad

Leave a Comment