දේශීය

ජපාන නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුවෙන්

(UTV | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පවසයි.

මෙම නෞකාව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබෙන බව සඳහන්.

ඔහු පැවසුවේ එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවයි.

 

Related posts

ජීවිත හතකට පණ දී විහඟනා සඳහටම නික්ම යයි

Mohamed Dilsad

මෙරට කොවිඩ් මරණ දස දහස ආසන්නයේ

Mohamed Dilsad

මෙරට ආසාදිතයන් 3123 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment