දේශීය

ජපාන නෞකාවේ සිටින ලාංකිකයින් දෙදෙනා සුවෙන්

(UTV | කොළඹ) – ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ කාර්යය මණ්ඩලයේ සිටින ශ්‍රී ලාංකිකයින් දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති චන්දන වීරසේන මහතා පවසයි.

මෙම නෞකාව ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා තිබෙන බව සඳහන්.

ඔහු පැවසුවේ එම නෞකාවේ සිටින මගීන්ට පමණක් අදාළ රටවල් මාර්ගයෙන් ඉවත්වීමේ පහසුකම් සලසා ඇති බවයි.

 

Related posts

දේශපාලන පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ දිනන්න බැහැ – නාමල් රාජපක්ෂ

Editor O

“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

Mohamed Dilsad

කොළඹ නගර සභාව දිනුවත්, මාලිමාවේ දේශපාලන ආචාරධාර්මිකත්වය හෑල්ලුවට ලක්වෙලා….

Editor O

Leave a Comment