දේශීය

බන්ධනාගාර ගත රැදවියන් 5000 ක්  පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වයි

(UTV | කොළඹ) – බන්ධනාගාර ගත රැදවියන් 5000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස බල ගන්වා නිපුණතාවයෙන් යුතු පරිපූර්ණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සුදානම් වේ.

මෙම ව්‍යපෘතියේ සමාරම්භක උත්සවය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් හෙට(17) සිදු කෙරේ.

ඒ හෙට පස්වරුවේ වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේදීය.

Related posts

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කල තවත් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ඉන්දියාව සහ පකිස්තානය අතර සටන් ඇවිලේ

Editor O

Leave a Comment