විදෙස්

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

(UTV | මාලි) – මධ්‍යම මාලිහි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මාලි හි ඔගොසාගෝ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවත් අදාල ප්‍රහාර හේතුවෙන් එම ගම්මානයේ නිවාස රැසක් විනාශ වී ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ වනතුරු ප්‍රහාරයේ වගකීම කිසිවෙකු භාරගෙන නොමැති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related posts

බංග්ලාදේශයේ දුම්රිය දෙකක් ගැටී 15 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොරෝනා මරණ ගණන 910 වෙයි

Mohamed Dilsad

තවත් මාස 3 කට විදේශිකයන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළ්වීම තහනම්

Mohamed Dilsad

Leave a Comment