විදෙස්

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි

(UTV|ඇමෙරිකාව) – ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී ඩැන් කෝට්ස් එම ධුරයෙන් ඉවත්වීමට සුදානම් බව නිවේදනය කරයි.

ඒ අගෝස්තු මස 15 වනදා සිටය.

ඒ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත.

එහි සඳහන් කර ඇත්තේ ලබන අගෝස්තු මාසයේ සිට ඩෑන් කෝට්ස් එම ධුරයෙන් ඉවත්වන බවයි.

පසුව පුරප්පාඩුවන එම ධුරයට ටෙක්සාස් ප්‍රාන්තයේ කොංග්‍රස් පාක්ෂිකයෙකු වන ජෝන් රැට්ක්ලිෆ් පත්කරන බවද එම ට්විටර් සටහනේ සඳහන් කර තිබේ.

මීට පෙර  ට්‍රම්ප්ගේ පාලන සමයේ ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ ජිම් මැටිස් සහ ස්වදේශ කටයුතු ආරක්ෂක ප්‍රධානී කර්ස්ටන් නීල්සන් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී ජෝන් කෙලීද තම ධුරවලින් ඉල්ලා අස්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඊජිප්තු ප්‍රහාරයෙන් මිය ගිය ගණන 235 දක්වා ඉහළට

Mohamed Dilsad

ඇමරිකානු ජනපති ඉන්දියාවට

Mohamed Dilsad

ඉන්දියාවේ හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment