දේශීයප්‍රමුඛ පුවත 1

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

(UTV | අම්පාර) –  සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහනගර සභා ආඥා පනත යටතේ ඊට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (14) ප්‍රකාශයට පත් කෙරුණි.

 

 

 

Related posts

සීනි බදු වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

ආරක්ෂාව සම්බන්ධයෙන් බියක් ඇතිකරගන්න එපා – ආරක්ෂක ලේකම්

Mohamed Dilsad

පහත වැටී තිබුණු ජල විදුලි නිෂ්පාදනය ඉහළට

Mohamed Dilsad

Leave a Comment