විදෙස්

මාස ගණනක් පුරා පැතිරෙන ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවෙයි

(UTV| කොළඹ) –  පසුගිය මාස කීපය පුරාවට ඕස්ට්‍රේලියාවේ – නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛන්ඩව පැතිර ගිය ලැව් ගිනි මේ වනවිට නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති අන්තයේදී පැවති අධික වර්ෂාව හේතුවෙන් මෙම ගින්න නිවීගොස් ඇති අතර , එම වර්ෂාපතනය වසර 30 ක කාලයක් තුළ ඕස්ට්‍රේලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය බවත් වාර්තා විය.

ලැව් ගින්න හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය එංගලන්තයේ මුළු භූමි ප්‍රමාණයට සමාන බවයි විදෙස් වාර්තා අනාවරණය කරයි.

Related posts

අවුරුදු 1500ක් පැරණි කඩුවක් සොයා ගැනේ

Mohamed Dilsad

ඇලස්කාවත් දෙදරයි

Mohamed Dilsad

කොවිඩ් නව ප්‍රභේද නම් කිරීම සඳහා නව ක්‍රමවේදයක්

Mohamed Dilsad

Leave a Comment