දේශීය

මරාගෙන මැරෙන බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළිත් රිමාන්ඩ්

(UTV | කොළඹ) –  පසුගිය වසරේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ්ගේ පියා ඇතුළු සය දෙනා ලබන 28 වනදා දක්වා අද (14) යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලැබුණි.

ඒ මෙම සැකකරුවන් පිරිස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

සියලුම විශ්වවිද්‍යාල හෙට ඇරඹේ

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂය දිස්ත්‍රික් 13ක් සඳහා අපේක්ෂකයින් ඉදිරිපත් කරයි.

Editor O

නීතිඥ සංගමයේ නිලවරණය සඳහා දෙදෙනෙක් නාමයෝජනා භාරදෙයි

Mohamed Dilsad

Leave a Comment