දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය පිළිබඳ මැකෝ ගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාව පවසන ආකාරයට මාර්තු 1 දා හෝ 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරුණහොත් අප්‍රේල් 25-27-28 හෝ 29 යන දිනවලින් එකකදී මහ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇතැයි පවසයි.

වෙසක් උත්සවයට පෙර ඡන්ද විමසීම පැවැත්විය යුතුව ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

මැයි දිනය වැනි කරුණු හේතුවෙන් අප්‍රේල් අවසාන සතියේදී මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයිද කොළඹ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් හමුවේ කරුණු දක්වමින් ඔහු සඳහන් කළේය.

Related posts

සහල් සඳහා මිල පාලනයට අද රාත්‍රියේ ගැසට් පත්‍රයක්

Mohamed Dilsad

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

Mohamed Dilsad

මෙරටට පැමිණි යුක්රේන ජාතිකයින් තිදෙනෙක් ආසාදිතයින් බව හඳුනා ගනී

Mohamed Dilsad

Leave a Comment