විදෙස්

ජපානයෙන් පළමු කොවිඩ් වෛරස් මරණය වාර්තා වෙයි

(UTV | ජපානය ) – ජපානයෙන් පළමු කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිත මරණය වාර්තා වි ඇත.

ජපානයේ කනගාවා ප්‍රදේශයේ වෛරසය ආසාදිතව සිටි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇති බවට වාර්තා වේ.

අනුව වෛරස හේතුවෙන් සිදුවු සමස්ථ මරණ සංඛ්‍යාව 1358 දක්වා ඉහළ ගොස් ඇත

Related posts

විශාලතම මත් ද්‍රව්‍ය තොගය ලාඕසයෙන්

Mohamed Dilsad

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

තාවකාලිකව නවතා දැමු ඉන්දියාවේ දෙවන සඳ ගමන අද.

Mohamed Dilsad

Leave a Comment