දේශීය

රංජන්ගේ හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන් වෙත

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පාර්ලිමේන්තුවට භාර දී ඇති හඬපට ලබන සතියේ මන්ත්‍රීවරුන්ට ලබා දීමට සුදානමක් පවතී.

අදාළ හඬපට පාර්ලිමේන්තු නිලධාරීන් විසින් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලබන සතියේ දී එම හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී කථානායකවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

Related posts

ජනපති සහභාගී වන ගම සමග පිළිසඳර හෙට මාතර පිටබැද්දර දී

Mohamed Dilsad

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් යයි

Mohamed Dilsad

ප්‍රවාහනයට අදාළ අර්ධ රාජ්‍ය ආයතනයක හිටපු උප සභාපතිවරයෙක් අත්අඩංගුවට

Editor O

Leave a Comment