විදෙස්

ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් ජය ගනී

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත සභාවේ අවසන් ප්‍රතිඵලවලට අනුව අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂය තුන්වන වතාවටත් එහි බලය තහවුරු කර ගැනීමට සමත් වෙයි.

මේ සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය තරඟ වැදුණුත් එම පක්ෂය පරාජය කරමින් අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි ජයගෙන තිබේ.

 

Related posts

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා පිළිබඳව WHO දැනුම් දීමක් කරයි

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටේ

Editor O

Leave a Comment