දේශීය

කැළණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී

(UTV |කොළඹ) – කැළණිවැලි මාර්ගයේ දුම්රිය දෙකක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

ඊට හේතුව වී ඇත්තේ වග සහ පාදුක්ක අතර දුම්රියක් පීලි පැනීමය.

අද උදෑසන 6.10ට පමණ කොස්ගම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිළි පැනීමට ලක්ව ඇති බව පාලක මැදිරිය සඳහන් කළේය.

Related posts

පිරමීඩ් ජාවාරමේ මහමොළකරුවන් හසුවෙයි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

අද පස්වරු 6 සිට දුම්රිය ධාවනය නවතී

Mohamed Dilsad

Leave a Comment