දේශීය

ජේතවනාරාම දාගැබ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

(UTV |අනුරාධපුරය) – ජේතවාරාම දාගැබෙහි පවතින පැළුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට නියමිත බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක පවසයි.

ජේතවනරාම දාගැබ ලොව උසම ස්ථුපය ලෙස සැලකේ.

එහි හතරැස් කොටුවේ සිට දැගැබෙහි පහළට විහිදි යන ලෙස පැළුම් හතරක් පවතින බවට මේ වන විට නිරීක්ෂණය කර ඇත.

ඒ පිළිබඳව කඩිනම් අවධානය යොමු කරන බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Related posts

ත්‍රිකුණාමලයේ ආන්දෝලනාත්මක බුදු පිළිම සිද්ධියේ ⁣රිට් පෙත්සම ට අදාළ, අභියාචනාධිකරණ නියෝගයට දින නියම කරයි

Editor O

අයහපත් කාළගුණය : පුද්ගල මරණ 03 ක් – 7,649 දෙනෙකු පීඩාවට

Mohamed Dilsad

මුදල් ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමේ තීරණයක්

Editor O

Leave a Comment