කලා

2020 ඔස්කාර් සම්මාන ලාභීන්

(UTV | කොළඹ) – මෙවර 2020 ඔස්කාර් සම්මාන උළෙලේ දී හොඳම චිත්‍රපටය ලෙස “පැරසයිට්“ චිත්‍රපටය තේරී පත් වුණි.

මෙහි විශේෂත්වය වන්නේ විදෙස් භාෂාවකින් තිරගත වු චිත්‍රපටයක් මෙම සම්මානය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වීමය.

මේ අතර සම්මාන උළෙලේ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්“ චිත්‍රපටයේ, Joaquin Phoenix දිනා ගනු ලැබු අතර හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මානය “ජුඩි“ චිත්‍රපටය වෙනුවෙන් Ranee Zellweger විසින් හිමි කර ගත්තේය.

Related posts

සොනාක්ෂිගේ අලුත්ම ට්‍රේන්ඩ් එක මෙන්න

Mohamed Dilsad

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

Mohamed Dilsad

අලුත් Rolls Royce එකට විජේට බදු ගෙවන්න වෙලා

Mohamed Dilsad

Leave a Comment