විදෙස්

කොරෝනා මරණ ගණන 910 වෙයි

(UTV | චීනය) – කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 910 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ වන විට ලොව පුරා මෙම රෝගයෙන් ආසාධිවූ ගණන මේ වනවිට 40,234 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වේ.

චිනයේ හුබෙයි ප්‍රාන්තයෙන් නව ආසාධිතයන් 2618 දෙනෙකු ඊයේ(09) සොයා ගෙන තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් අද(10) චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

 

Related posts

ජපාන ණය ගිවිසුම් සංශෝධනයට කැබිනට් අනුමැතිය

Editor O

පකිස්ථාන හිටපු අගමැති සහ දියණිය අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමරිකාවේ ⁣ ඛණිජ තෙල් පිරිපහදුවක ගින්නක්

Editor O

Leave a Comment