දේශීයප්‍රමුඛ පුවත 1

ජනපති සියළු විශ්ව විද්‍යාල වල උපකුලපතිවරුන් කැඳවයි

(UTV | කොළඹ) – මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුල පවතින ගැටළු විසඳීම සඳහා අද(10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන් බව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන් මාධ්‍ය සාකච්ඡාවට එක වෙමින් අමත්‍යවරයා මේ බව පැවසීය.

අද දහවල් 12ට පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා මෙරට සියලු විශ්ව විද්‍යාල වල කුලපතිවරුන්,උපකුලපතිවරුන්, කැඳවා තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේද ගැටළු රැසක් මතුව ඇති බවත් එම විශ්ව විද්‍යාලයේ දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව අමත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

Related posts

නිරෝධායනය අවසන් කළ 217 ක් අද සිය නිවෙස් වෙත

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

ලෝටස් මාර්ගය වැසේ

Mohamed Dilsad

Leave a Comment