දේශීයප්‍රමුඛ පුවත 1

එජාපයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (10) පස්වරු 3 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදී  පැවැත්වීමට නියමිතයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ තනතුරු ස්ථිර කර ගැනීමයි.

 

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු, බදු පහත හෙළනු – කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක්

Editor O

දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ

Mohamed Dilsad

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම උසාවි යයි.

Editor O

Leave a Comment