විදෙස්

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

(UTV | කොළඹ) – ඇමරිකානු ප්‍රහාරයකින් යේමනයේ අල්ඛයිඩා නායක කසිම් අල් රයිමි අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ අරාබි අර්ධද්වීපයේ නායක කාසිම් අල් රිමී ජීවිතක්ෂයට පත්වූ බව එරට මාධ්‍ය නිවේදනය කරයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ අරාබි අර්ධද්වීපයේ මෙන්ම, ලොව පුරා අල්ඛයිඩා ත්‍රස්ත මෙහෙයුම් ඔහුගේ මරණයත් සමඟ දුර්වල වනු ඇති බවයි.

ඔහු පිළිබඳ නිවැරදි තොරතුරක් ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක්ද පිරිනමන බවද අමෙරිකාව මීට පෙර නිවේදනය කර තිබුණි.

කසිම් අල් රයිමි 2015 වසරේ සිට අරාබි අර්ධද්වීපයේ අල්ඛයිඩා සංවිධානය මෙහෙය වූ අතර, එය පිහිටුවනු ලැබුයේ 2009 වසරේදියි.

අල් රිමී බටහිර කලාපයේ ත්‍රස්ත සිදුවූ ප්‍රහාර රැසකටම සම්බන්ධ බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

 

Related posts

වසරේ ගතවූ කාලය තුළ මිසයිල අත්හදා බැලීම් 9 ක්

Mohamed Dilsad

නවසීලන්තයේ කොරෝනා රෝගීන් සියල්ලන්ම සුවය ලබයි

Mohamed Dilsad

ඊශ්‍රායලය දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment