දේශීය

දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙරටට විදේශීය දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අද (06) කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති අතර, එහිදී ඔහුගේ ගමන් මළු රේගු නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළේය.

එහි තිබී රුපියල් 15 ලක්ෂ 76,000 ක් වටිනා විදේශීය දුම්වැටි අඩංගු කාට්න් 156 ක් රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරු 47 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Related posts

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

සපුගස්කන්ද හෙට සිට යළි වැසේ

Mohamed Dilsad

අධිවේගයේ මාරක අනතුරක්

Mohamed Dilsad

Leave a Comment