දේශීය

නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා

(UTV | කොළඹ) –  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා (06) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගැනීමට නියමිතව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර , මෙහිදී නව සන්ධානයේ සලකුණ සහ නම පිළිබදව අදහස්, යෝජනා සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

ලීසිං සමාගම්වල ක්‍රියාකලාපයට දැඩි විරෝධයක්

Mohamed Dilsad

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

Mohamed Dilsad

පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්තාන ජාතික දිනය සමරයි

Mohamed Dilsad

Leave a Comment