දේශීය

මැතිවරණ කොමිෂන් සභා සාමාජිකයන්ගේ රැස්වීමක්

(UTV | කොළඹ) – මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ රැස්වීමක් අද (03) පැවැත් වීමට නියමත අතර ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

අද සිටඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් මැතිවරණ නිළධාරීන් වෙත උපදෙස් යොමු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තවද ලිපි ලේඛන සූදානම් කරගැනීම වැනි පූර්ව කරුණු කෙරෙහි එහිදී අවධානය යොමුකරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේය.

මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය ඉදිරි මැතිවරණයට අදාළ සූදානම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

බස්නාහිර සිරවී සිටින තවත් පිරිසක් අද ගම්බිම් වෙත

Mohamed Dilsad

අදත් වැස්ස

Mohamed Dilsad

තොරතුරු කොමිසම පැවරූ පළමු නඩුව විසිවෙයි

Mohamed Dilsad

Leave a Comment