දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට නිදහස

(UTV | කොළඹ) – 72 වැනි නිදහස් දිනය වෙනුවෙන් සුළු වැරදිවලට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 516කට අධික පිරිසකට නිදහස ලැබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පිරිසට ජනාධිපති සමාව ලැබෙන සිරකරුවන් පිළිබඳව තොරතුරු අද (03) දිනයේ නිශ්චිතවම බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබෙන බවත් වාර්තාවේ.

සුළු වැරදි සම්බන්ධයෙන් දඬුවම් විඳින පිරිස් හා කෙටි කාලීනව සිරදඬුවම් ලබන පිරිස් සඳහා අදාළ සමාව ලැබෙනු ඇත.

 

Related posts

වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 150 ඉක්මවු වැසි

Mohamed Dilsad

විපක්ෂ නායකත්වය ගැන මනෝගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment