විදෙස්

නිදහස් දිනය වෙනුවෙන් සතියක් ජාතික ධජය ඔසවා තබන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) –  72 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අද (01) සිට සතියක් ජාතික ධජය ඔසවා තබන ලෙස පෞද්ගලික හා රාජ්‍ය ආයතන වෙත රජය දැනුම් දී තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මීට අමතරව නිදහස් දිනයට සමගාමීව රට පුරා රුක් රෝපණ වැඩසටහනක් සංවිධානය කර ඇති බවයි.

මෙවර නිදහස් දින ජාතික උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලිය සඳහා නිලධාරීන් 7267ක් සහභාගිවීමට නියමිතයි.

Related posts

ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් මුහුණුවරක්

Mohamed Dilsad

රෝහින්ග්‍යා සරණාගතයන් ගැන තීරණයක්

Editor O

ඔබාමාට සහ හිලරිට තැපෑලෙන් ආ පාර්සල් මොනවද?

Mohamed Dilsad

Leave a Comment