දේශීය

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.

මීට සුළු මොහොතකට පෙර UL 1422 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇත.

Related posts

සරත්ලා පාර්ලිමේන්තුවේදී ගැටෙයි

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂම සභාපතිගෙන් ප්‍රකාශයක්

Editor O

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කළේ වැරදි වැඩක් බව පාඨලී කියයි

Mohamed Dilsad

Leave a Comment