දේශීය

වුහාන් බලා විශේෂ ගුවන් යානයක් දිවයිනෙන් පිටත් වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ගෙන්වා ගැනීම සඳහා එම නගරයට මීට සුළු මොහොතකට පෙර පිටත්ව ගොස් ඇත.

මීට සුළු මොහොතකට පෙර UL 1422 දරණ එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපලෙන් වුහාන් බලා පිටත්ව ගොස් ඇත.

Related posts

කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

කෑගල්ල සහකාර පොලිස් අධිකාරී ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment