දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයේ යළි ඇරඹේ

(UTV |කොළඹ) – කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරයට යළි රැගෙන යාම අද(31) සිදු කෙරුණි.

අමාත්‍යාංශයේ නිල කටයුතු අද(31) පෙරවරු 08.30ට ගොවිජන මන්දිරයේදී ආරම්භ කර තිබේ.

ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

 

Related posts

වෛද්‍යවරු, අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

Editor O

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු 18දා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Editor O

බොරතෙල් මිල ඉහළම අගයකට

Mohamed Dilsad

Leave a Comment