දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල ගොවිජන මන්දිරයට

(UTV | කොළඹ) – හෙට (31) රාජගිරියේ පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ලේ පිහිටි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

හෙට පෙරවරු 08.30ට ගොවිජන මන්දීරයේදී අමාත්‍යාංශයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරිම සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මෙන්ම අමාත්‍යාංශ නිලධාරින් මෙම අවස්ථාවට සහභාගීවිමට නියමිතයි.

Related posts

පුත්තලම – කොළඹ දුම්රිය මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසයේ ක්‍රීඩිකාව චමරි අතපත්තු

Editor O

Leave a Comment