දේශීය

ඉමිතියාස් – රෝසි එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර් මාකර් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වූ අතර, නව සාමාජිකයින්ගෙන් සැදුම් ලත් මෙම වසරේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (30) පස්වරු 3.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

රියදුරු බලපත්‍ර වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමේ online app එක අද සිට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 10 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

හෙද වර්ජනයක අවදානමක්

Mohamed Dilsad

Leave a Comment