දේශීය

පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(UTV | කොළඹ) – පසුගිය රජයේ ගෙවීම් පැහැර හැර තිබූ කොන්ත්‍රාත්කරුවන් සහ සේවා සපයන්නන්ගේ අදාළ ගෙවීම් පියවීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රුපියල් බිලියන 130 ක පරිපූරක ඇස්තමේන්තුවක් මෙලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

කන්දකාඩුවට කොරෝනා ආ සැටි

Mohamed Dilsad

මැතිවරණය සඳහා නිරීක්ෂකයන් 3000ක් යොදවා තිබෙනවා – පැෆරල්

Editor O

අටළුගම දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටුයුතු අද

Mohamed Dilsad

Leave a Comment