දේශීයප්‍රමුඛ පුවත 1

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

(UTV | කොළඹ) – ගෙවී ගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ඊයේ (29) සිට අද (30) උදෑසන තෙක් චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු  ගුවන් යානා 5 කින් පැමිණි බවයි.

පසුගිය දින 4 තුළ ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු චීනයෙන් පිටත්ව ගිය බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Related posts

විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට

Editor O

අගමැති මෝඩි ශ්‍රී ලංකා රජයට නව වසරට සුබ පතයි

Mohamed Dilsad

නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා

Mohamed Dilsad

Leave a Comment