විදෙස්

එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා ආසාදිත පුද්ගලයා හඳුනාගනී

(UTV | එක්සත් ආරාබිය) – එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් පළමු කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයා හඳුනාගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ මැදපෙරදිග කලාපයෙන් කොරෝනා වෛරස් රෝගියෙක් වාර්තාවන පළමු අවස්ථාව මෙය බවයි.

අදාළ ආසාදිතයා චීනයේ වූහාන් නගරයේ සිට පැමිණි චීන ජාතික පවුලක සාමාජිකයෙක් බව වාර්තා වේ

Related posts

ඉන්දීය ගොවීන් ට්‍රැක්ටර් හතලිස් ලක්ෂයකින් දිල්ලියට

Mohamed Dilsad

ෂාරුක් ඛාන්ගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

දිවා සුරකුම් මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබිමකින් ළමුන් ඇතුළු 34ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment