දේශීය

රාජිතගෙන් මරණ තර්ජන එල්ලවන බවට පැමිණිල්ලක්

(UTV | කොළඹ) –  හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තමන්ට මරණ තර්ජනය එල්ලකරන බවට පවසමින් සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Related posts

ආසාදිතයින් 5 ක් හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් යළි ඉහළට

Mohamed Dilsad

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

වාහන ලක්ෂ 07ක AIRBAG අනාරක්ෂිතයි

Mohamed Dilsad

Leave a Comment