දේශීය

සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචියට විශේෂ වැඩපිළිවෙළක්

(UTV | කොළඹ) – සමාජ ජාල වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව තොරතුරු හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ සදාචාරවත් සමාජයක් බිහි කිරීම උදෙසා මාධ්‍ය වෙත විශාල වගකීමක් පැවරී ඇති බවයි.

Related posts

ලකුණු කපා ගත් දෙපාර්තමේන්තුව ගැන අනාවරණයක්

Mohamed Dilsad

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට අප්‍රේල් 10 වනදා සිට විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

අද දුම්රියේ ගෙදර යන්න ඉන්න අයට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment