කලා

සාරා සහ ධනුෂ් පෙම්වතුන් වෙයි

(UTV | බොලිවුඩ්) – සාරා අලී ඛාන් වර්තමානයේ බොලිවුඩයේ සිටින දක්ෂතම යොවුන් සිනමා නිළියක් ලෙස හැඳින්විය හැකිය.

මේ වනවිට ඇයට සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු ධනුෂ් සමඟින් චිත්‍රපටයක රඟපෑමට ආරාධනා ලැබී තිබේ.

අක්ෂේ කුමාර් නිෂ්පාදනයෙන් ආනන්ද එල් රායි අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වීමට නියමිත මෙම චිත්‍රපටය ධනුෂ් හා සාරා ප්‍රධාන චරිත වලින් හැඩ ගැන්වෙන බවට වාර්තා වේ.

වාර්තාවන අන්දමට මෙම චිත්‍රපටය සඳහා ඉන්දීය රුපියල් කෝටි 120ක නිෂ්පාදන පිරිවැයක් දරන්නට ආක්ෂේ කුමාර් සූදානමින් සිටියි.

Related posts

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

අජේ දෙවගන්ගේ නවතම ච්ත්‍රපටය මැයි මස තිරගත වේ.

Mohamed Dilsad

‘මාස්ටර්’ බොලිවුඩ් චිත්‍රපටයට එන සුපිරි නළුවා

Mohamed Dilsad

Leave a Comment