දේශීය

අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

(UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විනිසුරු විකුම් කලුආරච්චි මහතා නොතීසි නිකුත් කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළවයි.

අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු විසින් පළකල අදහස් දැක්වීම හේතුවෙන් අධිකරණයට බලවත් අපහාසයක් සිදු කර ඇති බවටයි ඔහුට එල්ලවී ඇති චෝදනාව.

 

 

Related posts

සඳුදා ඉඳන් සතියේ දවස් 05ම පාසල් පැවැත්වෙයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය විකෘති කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ රැසක පැතිරෙයි

Mohamed Dilsad

සමගි ජනබලවේගය ට එරෙහිව රනිල් – අනුර කරන රහස් ගනුදෙනුවක් ගැන සජිත් හෙළි කරයි.

Editor O

Leave a Comment