දේශීය

අජිත් ප්‍රසන්නට කොළඹ මහාධිකරණයෙන් නොතීසි

(UTV | කොළඹ) – විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතාට හෙට (24) අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණය විනිසුරු විකුම් කලුආරච්චි මහතා නොතීසි නිකුත් කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට අදාළවයි.

අධිකරණ කටයුත්තක් සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පැවති මාධ්‍ය හමුවකදී ඔහු විසින් පළකල අදහස් දැක්වීම හේතුවෙන් අධිකරණයට බලවත් අපහාසයක් සිදු කර ඇති බවටයි ඔහුට එල්ලවී ඇති චෝදනාව.

 

 

Related posts

සාමදාන විනිශ්චයකාරවරුන් පිළිබඳ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිගේ ප්‍රධානත්වයෙන් හමුවක්

Mohamed Dilsad

නව ආසාදිතයින් 282ක්

Mohamed Dilsad

Leave a Comment