(UTV | කොළඹ) – 2015 වසරේ ජනවාරි 8 වනදා සිට පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා දක්වා සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනයට 3 පුද්ගල ජනාධිපති කොමිසමක් පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.